Unreleased · Lyrics by Kamila Ratnayake
මැණි මගේ
Meni Mage · My jewel
Chorus
ගිරිදුර්ග වසා ඇඳි පෙම් රු රටා,පුදසුන සදා හද සරතැස නිවා(sung twice)මැණි මගේ
Verse 1
ඉඩෝරයේ (සිඳි) ගිනි දාහයේ(sung twice)රස උල්පත ලෙසින්,සිහිනෙන් හද මැවූ,සිඳගත නුඹයි,මගෙ ලෝකයේ
Chorus
ගිරිදුර්ග වසා
Verse 2
ගොම්මන් පැලේ (සුදු) කළුතිර දිගේ(sung twice)මියැදුණු ගීතයයි,රුහිරේ කෙටූ,සුසුමින් තෙමූ,ජීවයම මගේ
Written by Kamila and given for musical composition. This song hasn’t been released yet.
- පද රචනයLyrics
- කමිලා රත්නායකKamila Ratnayake