Unreleased · Lyrics by Kamila Ratnayake
ජේසු මගේ!
Jesu Mage · My Jesus
Chorus
ජීවය දිවිදීරුහිරු බිමේ නැවතී,සාගත අඳුරේතනිවූ ගිමන්හලේ,මාවත සොයමීරුදුරු ලොවක් අතරේ,ස්වාමිදරුවනේමගෙ ශක්තිය ඔබ වේ!
Verse 1
කළුවර මිරිඟුවනැවතී ක්ෂිතිජ ඉමේ,සෙනෙහස යදිමින්මිනිස් යදම් බිඳේ,පාළුව උතුරාදෝර ගලා යද්දී,මුළු මිහිතලයමඔබගෙන් සුවය යදී!
Verse 2
ගිනියම් ඉරණමහඬනා නිසොල්මනේ,කළුවර අහසේපොපියන තරු වැස්සේ,ගොම්මන් යාමයඉකිබිඳ සිනාවෙවී,මිහිදම් සිතුවිලිනිහඬව රැඟුම් හලේ
Chorus
ජීවය දිවිදී
Written by Kamila and given for musical composition. This song hasn’t been released yet.
- පද රචනයLyrics
- කමිලා රත්නායක බෝවත්තKamila Ratnayake Bowatta