Lyrics by Kamila Ratnayake
පාට සිහිනේ
Paata Sihine · A dream in colour
පාට සිහිනේ අඳුරු සෙවණේසඳක් සේ රුව්නානීල අහසේ විහඟ රැඟුමේසුර අඟන දිලෙනා
කඳුල සිනාසී අත වනනා දාඅහිමි ලොවේ හසරැලි හංගානිසංසලේ සිතුවිලි අමුනන්නටදැස සෙනෙහසින් හිඳියි බලා
මායා දැහැනේ කවුළු වසාලාබොඳවූ ඡායා රු මැවෙනාරිදී වලාවේ සිනා කැදැල්ලෙතරු කුමරිය සිත මා සොයනා
- ගී පද රචනයLyrics
- කමිලා රත්නායකKamila Ratnayake
- ගායනය හා සංගීතයVocals & music
- විශාරද දර්ශන ප්රමෝද්Visharada Darshana Pramod