Lyrics by Kamila Ratnayake
සිහින මුතුවැල්
Sihina Muthuwel · Pearls of dreams
සිහින මුත්වැල් ගෙනා හසරැල්නොනිදනා දැසේසොඳුරු සැමරුම් මවා සිතුවම්කඳුළු බිඳු හැංගේඅහිමි යාමේ නොනිමි පැතුමින්ඔබ සොයා ආවේ
කළු වලාවන් සඳ වසාලාතැවෙයි හොර රහසේසසල නෙතු සිත්තමේ දිලෙනානොදුටු රුව කාගේ
රුදු සිනාවන් ඉඟි මවාලානොනිමි ගිනි වැස්සේප්රේම සිහිනයේ ස්වරයයි නුඹඅයැදිනා පැතුමේ
- ගී පද රචනයLyrics
- කමිලා රත්නායකKamila Ratnayake
- සංගීතයMusic
- කසුන් පැස්කුවල්Kasun Pasquel
- ගායනයVocals
- ඉන්දිකා උපමාලි ft කසුන් පැස්කුවල්Indika Upamali ft. Kasun Pasquel