Unreleased · Lyrics by Kamila Ratnayake
මා ඔබෙ කොමලලියා
Maa Obe Komalaliya
ගී හදවත දුටිමි දුටිමිකුමරෝ ඔබෙ දෑස් වලින්,ඉන්ගි බින්ගි කෝලම් බලමින්ඉන්නේ මං තුටිම් තුටිම්
Verse 1
ගේ දොරකඩ පාළු කපාමගෙ අනංගයා හැංගිහොරාතුන් යම රෑ මාන බලාදපනෙ වෙලා මා මුලාකළා
Verse 2
ජේත්තුවට පුයර උලාමායම් සැට රහට ගොතාදහ අට වන්නමත් නටායන මා ඔබෙ කොමලලියා
Written by Kamila and given for musical composition. This song hasn’t been released yet.
- ගී පද රචනයLyrics
- කමිලා රත්නායකKamila Ratnayake