Lyrics by Kamila Ratnayake
සුදු පිරුවට
Sudu Piruwata · The white cloth
සුදු පිරුවට සායම් කරලාසිහින පොතේ පිටු අතගාලාදෑස් වසා ගොළු හදවත නිදනාමැදියම් රෑ මා අවදිවෙලා(sung twice)
නුහුරු බිමේ මතක දිගේ සිත දුවලාඅහස පුරා සිතුවම් අදිනාසුවද දිගේ දුවගෙන අද එන්නඅම්මේ මා නුඹ ලග සැමදා
ගුගුරා සීතල දූවිලි වැස්සේතෙමී හඩනවා අදුරු බිමේගලනා ලේ බිදු ඔබව සොයනවාදහඩිය වගුරනා අප්පච්චී
- පද රචනයLyrics
- කමිලා රත්නායකKamila Ratnayake
- සංගීතයMusic
- සංඛ දිනෙත්Sankha Dineth
- ගායනයVocals
- රුවන් චාමරRuwan Chamara