Lyrics by Kamila Ratnayake
මුමුණනා කවිසිනා
Mumunana Kavi Sina
Chorus
මුමුණනා කවිසිනාගීතයක් මැවුනේපාවෙනා සිතපුරාආදරේ රැදුනේඅම්ඹරේ තත් රගානිම්නයේ පාවීඔබ අසයි සැරිසරයිජීවිතය මාගේ
Verse 1
තරංගයේ නැගී ආසත්සරේනොරැදෙනා වාලුකා නිම්නයේනැහැවිලා මීදුමේ සීතලේමැකීලා නොමැකෙනා මතකයේ
Verse 2
වසන්තයේ වෙලී ආසිහිනයේනෙතු තමා රෑ පුරා මීවිතේපියඹලා එන්නෙමී මතකයේවිඩාවේ ගිම් නිවූ හදවතේ
- පද රචනයLyrics
- කමිලා රත්නායකKamila Ratnayake
- සංගීතය සහ ගායනයMusic & vocals
- අර්ජුන රූකාන්ත (සරස සුපර් ස්ටාර්)Arjuna Rookantha (Sarasa Super Star)