Lyrics by Kamila Ratnayake
රෑ සිහිනේ
Rae Sihine · A dream of the night
Verse 1
ගී සයුරේ තනිවී රගනා ඔබ සිහිවීපාවී අහසේ එන්නම් පියඹාආදර දෑස සොයා
ආරාධනා ගෙනාසෙනෙහස ඔබව පතාපාළු මාවතේ සිනහව උතුරනසැනසුම ඔබවේවා
Chorus
රෑ සිහිනේ මා පැතුවේසෙනෙහස රගනා ආදර විජිතේඔබමයි පැතුම සදා
සද දිදුලන රෑ යාමේඔබෙ රුවමයි සිහිවන්නේමගෙ ආදර ලදුනේඅප එක්වෙමු සිහින ලොවේ
නුපුරුදු හැගුම සිතේහදවත ලංවන්නේආදර මායාවේනැවතුම ඔබ ලගනේ
Verse 2
අන්ධකාර හදේදිදුළන සදවතියේආලෝකය වේවා ඔබ සොදුරියඔබවේ ගීය මගේ
ජීවිත මායාවේසිහිනය ඔබ මාගේආදර දෙව්ලේ ඔබ හා රගනාගිතයෙ පද ලියැවේ
Chorus
සද දිදුළන රෑ යාමේ
- පද රචනයLyrics
- කමිලා රත්නායකKamila Ratnayake
- සංගීතයMusic
- අරුණ ලියාන්Aruna Liyan
- ගායනයVocals
- ඩෑන්ක් ft එරෝමාල්Dank ft. Eromal