Lyrics by Kamila Ratnayake
සාම නෞකා
Saama Naukaa · The ship of peace
ගිගුම් රළ පෙළ දිරිය නැව් බඳනිහඬ ක්ෂිතිජය රඟන උමතුවහඬන මහ සයුරේ නිහඬ මාරුතයේසලිත පතනල රිදුම් පිරිමැදරඟයි මහ සයුරේ
රුහිරු දහරින් දියඹ නැහැවීමරු කපොළ ඉකිගසා සැංගීනොනැවතී හද පිපී තුන් යාමේවියරු රණබිම අතරමං වීසිඹිමි සරතැස කිමිද ජල කතරේ
වරම් දෙව් ඔබූ අශිංසන මැදදිනූ මව් බිම හදවතින් සිඹවයමු රණබෙර සාම නෞකාවේපෙළ ගැසේ නාවික විරුන් අපජයෙන් ජය වේලක් මව්නි මාගේ
- පද රචනයLyrics
- කමිලා රත්නායකKamila Ratnayake
- සංගීත නිර්මාණයMusic
- කපිතාන් ශාන්ත රූපසිංහCaptain Shantha Rupasinghe
- සංගීතය මෙහෙයවීමMusic direction
- කපිතාන් ශාන්ත රූපසිංහ ප්රමුඛ නාවික හමුදා තූර්යවාදක කණ්ඩායමSri Lanka Navy Band, led by Captain Shantha Rupasinghe
- ගායනයVocals
- ලුතිනන් කමාන්ඩර් - විශාරද සිතාරී බෙන්තරවිතානLieutenant Commander Sithari Bentharawithana