Lyrics by Kamila Ratnayake
නවතින්න
Nawathinna · Stay
නවතින්න නවතින්න
තනි මගේ කඳුළු බිඳු අතුරන්නගොළු වදන් සුළඟ හා පවසන්නගං තෙරේ උමතු වී දුවයන්නනවතින්න
කළුවලා ගිගුම් දීමංමුලා වැහි වසීගී ස්වර නොනිදනානිමේෂය හා රඟයිකිළිපොලා ගත දවාඉඟි බිඟි පායිජීවිතය හිමි නැතිද සිත අසයි
වසන්තයනැවතෙමින් අතවනනරහස් ඇත මුමුණන්න හමුවන්නනෙත සොයනමන්දිරය නරඹන්නසොහොන් බිම සිරි යහනෙ සැතපෙන්න
- ගී පද රචනයLyrics
- කමිලා රත්නායකKamila Ratnayake
- සංගීතයMusic
- Philoso7her
- ගායනයVocals
- දයාන් කිරිවත්තුඩුව ft Philoso7herDayan Kiriwaththuduwa ft. Philoso7her