Lyrics by Kamila Ratnayake
පෙම්බර මව් ශ්රී ලංකා
Pembara Maw Sri Lanka · Beloved Mother Lanka
ජය ජය වේ ශ්රී ලංකාආශිර්වාදය ඔබ වේවා!
පෙම්බර මව් ශ්රී ලංකාකිත් ගොස පතුරයි දසත පුරාඑක්වෙමු රොද මැද ඔසවා පියවරඉදිරියටම එක් සිත් බන්දා
සිව් දෙස හදවත් යා කරනාමිනිසත් සිත් මල් දම් ගෙතෙනාසොබාදහම ගී මන බඳිනාලක් දෙරණට මල් වැහි වැටුනා
නොනිමෙන ආශා සිත් දවනාරුහිරු බිමේ රේඛා මැකිලාහෙළනා හුස්මෙන් දිවි රකිනාජීවය වේ අපගේ මාතා
- ගී පද රචනයLyrics
- කමිලා රත්නායකKamila Ratnayake
- සංගීතයMusic
- මාධව හේවාවසම්Madawa Hewawasam
- ගායනයVocals & melody
- සුරේනි ද මෙල්Surenie De Mel